පරිගනකයේ තියන ෆියිල්ස් ෆෝල්ඩ්ස් වලට පාස්වර්ඩ් දානවට වඩා ගොඩක් ආරක්ෂාකාරී ක්‍රමයක් තමයි මේ කියල දෙන්න යන්නේ ,මේකෙන් ඔයාට පුලුවම් මුළු පාර්ටිෂන්ස්වලටම පාස්වඩ් එකෙක් දන්න,කොහොමද වැඩේ :P :P එතකොට ඒ දැම්ම මුළු පාර්ටිෂන් එකේම එන්ක්‍රිප්ෂන් වෙලා තියෙන්නේ ,

ඉස්සලම මේක මෙතනින් ගන්නකො 



ඉස්ස්ල්ලම් ඕක ඉන්ස්ටෝල් කරගෙන ඉන්න ,ඊට පස්සේ මෙහෙම කරගන්න 




CREATE ANN ENCRYPTED CONTAINER>>STANDARD TRUECRYPT VOLUME >>VOLUME  LOCATION >>>SAVE IN 


දැන් පාර්ටිෂන්ස් එකේ සයිස් එකෙක්දිලා බලන්න 
ඊට පස්සේ පාර්ටිෂන්ස් එකට කැමති පාස්වර්ඩ් එකෙක් දෙන්න ,ඊට පස්සේ ඔයාට ඕන පාර්ටිෂන් එක ෆොර්ම්ට් කරන්න ,දැන් හරි 

Post a Comment

 
Top