අපි කවදත් කලේ  Desktop  එකට වෝල්පේපර් දැම්මේ  එකනේ, අද කියල දෙන්න යන්නේ වෝල්පේපර් එක වෙනුවට වීඩ්යෝ  එකක් දන්නේ කොහොමද කියලා

එකට පොඩි සොෆ්ට්වෙයා එකක් ඕනි මෙතනින් ගන්නකො 



password: nextlanka.blogspot.com



1.Setup එක right click කරලා Run as Administrator ක්ලික් කරන්න



2.දැන් on කරගන්න 



3.දැන්  wmv හරි mpg හරි වීඩ්යෝ  එකේ තෝරැගෙන රයිට් ක්ලික් කරලා මෙහෙම කරන්න




දැන් ඉතින්  play වෙයි. වැඩේ හොදනම් කොමනට් එකක් දන්නා හොදේ 


අම්මෝ අමතක උනා ඔකේ සද්දේ නැනේ, ඕක හදන්නේ මෙහෙමයි 

1. mixer එක ක්ලික් කරන්න.




2.ඊට පස්සේ



3. දැන් හරිනේ ඕක mute වෙලා තියෙන්නේ ඕක අයින් කරන්න 



වැඩේ හරි


from:www.zoom.lk

Post a Comment

 
Top