මේක පොඩි app එකක් name එක Opera Max ..හදල තියන්නේ opera කොම්පැනි එකෙන්  ...දැනටනම් තියෙන්නේ android වලට විතරයි ... මේක ගොඩක් වැදගත් වෙන්නේ opera browser,instagram use කරන අයට ..මේකෙන් image quality එක අඩු කරලා දෙන එක තමයි වෙන්නේ 



මගේdata saving එක මෙන්න 










Post a Comment

 
Top