ගොඩ කාලෙකින් පොස්ට් එකක දැම්මේ නැති හින්ද බ්ලොග් එක පැත්තේ ආවා , ගොඩ දෙනෙකුට තියන


ප්‍රශ්නයක් තමයි Google chrome ඕපන් කරපු ගමන් RAM එක 90-99% විතර use කරන එක,ram එක 

වැඩි යට ඕක අව්ලක් නැති උනාට අනිත් අයට මේකේ මල වදයක් Shift + Esc press කරලා Task

Manager ගියත් ස්ට්‍රක් වන එක නවත්තන්න අමාරුයි ,එකට හොදම විසදුමක් මේ දෙන්න යන්නේ 

මේ  Extensions එකේ දැම්මට පස්සේ කවදාවත් ස්ට්‍රක් වෙන්නේ නැතිවෙයි,මේකෙන් කරන්නේ අවශ්‍ය 

නැත tab වෙනමම save කරන එක,ඔයාට ඕනි නම් ආය ගන්න පුලූවන්,ඕක ඉන්ස්ටෝල් උනාට පස්සේ

 මෙහෙම icon එකක් ඇති 


 ඕක click කරන්න එතකොට ලැබෙන මෙනු එකෙන් tab වලට කැමති දෙයක් කරන්න පුළුවන් 



එහෙනම් ගිහින් එන්නෙම් !!!!!!!!!!!




04 Apr 2014

Post a Comment

 
Top