ගෙදර තියන  වෙබ් කැම් එක security cam එකක් කරන වදිහ තමයි මේ කියල දෙන්න හදන්නේ  එකට මුලින්ම  පොඩි software කැල්ලක් ඕනේ කරනවා එක මෙතැනින් ගන්නකො 






1 camara setup බොක්ස් එකේ usb එක  සිලෙක්ට්  කරන්න 
2 next button එක click කරන්න 

දැන් වැඩේ හරි 

දැන් ඔයාට වෙබ් කැම්  එකක් ආරක්ෂක කැමරාවක් වගේ උසේ කරන්න පුළුවන් 



 
Top