ඩිලීට් උන ඩේටා නැවත ලබා ගමුද??? A+ A- Print Email Hard එකෙන් ඩේට වැරදීමකින් හෝ නොදැනුවත්කමින් මැකී යාම ඉතින් අලුත් දෙයක් නෙමෙයිනේ , එහෙම උනත් ඒ නැතිඋන data නැවත ගන්න පුළුවන් !! එහෙම ගොඩක් software තිබුනත් ගොඩක් එව්වා සාර්ථක නැ මම මේ දෙන්න යන්නේ පට්ටම software එකක් 10 Oct 2013