දැන් දෙන්න යන එක ගොඩක් දෙනෙකුට වටිනා දෙයක්  මේකෙන් පුලුවන් ටොරන්ට් ෆියිල් එකක් ඩවුන්ලෝඩ් කරන්න ඉස්සල්ලා බලල ඉන්න කොහොමඩ් වැඩේ ,පට්ටනේ 

සමහර ටොරන්ට් බැවට පස්සේ තමයි දන්නේ ,අපෝ මේකේ වැඩක් නැනෙ මහ !@#$$@ කොපියකනේ  කියල ,

දැන් එහෙම අව්ලක් යන එකක් නේ 

ඉස්සල්ලම මේක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නකෝ 




දැන් ඕක ඉන්ස්ටෝල් කරගන්න ,ඊට පස්සේ බ්ව්සර් එකේ රිස්ටාට් වෙයි 
ඊට පස්සේ ඕනෑම ටොරන්ට්  සිතේ එකකට ගිහින් මේ right click කරලා play ටොරන්ට් click කරන්න .දැන් ඉතින් කොපිය හොදනම් ඩවුන්ලෝඩ් කරගන්න 
ඔන්න screenshot තියනවා බලලම ඉන්නකෝ 


1



2



3


ප්‍රයෝජනක් ගත්ත අය පොඩි අදහසක් දක්වලම යන්න හරිද 
03 Feb 2014

Post a Comment

 
Top