අද දෙන්න යන්නේ පට්ටම සොෆ්ට්වෙයා එකෙක් ,මේකෙන් පුලුඑන් තියන ඕනෙම 2D ෆිල්ම් එකේ වීඩියෝ එකෙක් 3D කරන්න :P, මේ ක්‍රමය KM ප්ලේයර්  එකෙන් 3D කරන එකෙට වඩා  ගොඩක් සාර්ථක ක්‍රමයක් ,නොදන්නා කෙනෙකුට උනත් ගොඩක්  ලේසි විදිහට මේකෙන් කන්වර්ට් කරන්න පුලුවන් 







Post a Comment

 
Top