දැන් යන අලුත්ම කතාව තමයි ආණ්ඩුව  facebook ban කරන්න යන එක ,මේකේ වෙන්න පුලුවන් දෙයක් කියල මම් හිතන්නේ නැ .මේකට ආසන්නම  හේතුව අර මෝඩ එලදෙන්නියෝ 2ක් මරුන එක , හැබයි තහනම් කරොත් ආණ්ඩුව පරදිනව…එච්චරකට මේක දැන් ඇබ්බැහි වීමක් වෙලා,මේවගෙන් බේරෙන්න සමාජය දැනුවත් කරනව හැරෙන්න මේ තාක්ෂණික ආක්‍රමණය වලක්වන්න බැ 




කමක් නේ දැන් කියන්නම් fb තහනම් කලත් fb එනේ විදිහ 

1.ip එක හයිඩ් කරන එක 
  මේකට පොඩි සොෆ්ට්වෙයා එකෙක් ඕනි එකමෙතැනින් ගන්න 
          http://nextlanka.blogspot.com/2014/01/ip.html

2.ප්‍රොක්සි භාවිතා කරන්න


          http://www.proxy-service.de

          https://www.myhttpsproxy.com/
          https://ssl-proxy.my-addr.org/

          http://anonymouse.org/anonwww.html

         ඔය දුන්න  ප්‍රොක්සි  use කරන්න පුළුවන් 



3.පොක්සි භාවිතා කිරීමට නොහැකි සියළුම දෙනා Tor වෙබ් බ්රව්සර් එක පාවිච්චි කරන්න




ඔය ක්‍රම use කරලා fb යන්න පුලුවන් 

22 Feb 2014

Post a Comment

 
Top