අද දෙන්න යන්නේ මදුරු කරදරෙන් බේරෙන්න සුපිරිම ක්‍රමයක් ,මේක පොඩි සොෆ්ට්වෙයා කැල්ලක්  මේකෙන් පුලුවන් මදුරු කරදරේ සදහටම නැතිකරන්න ,ඉස්සල්ලම මේකේ download කරලා ඉන්ස්ටෝල් කරගන්න,ඊට පස්සේ ඔයාගේ  සබ් එකේ හොදට පෙනේ තැනකින් තිය ගන්න ,එකෙන් තමයි මදුරුවා පන්නන් sound එකේ ඇහෙන්නේ ,මේකේ සද්දේ අපට ඇහෙන්නේ නැ ,මදුරුවාට විතරයි ඇහෙන්නේ ,දාගෙනම බලන්නකෝ 




06 Feb 2014

Post a Comment

 
Top