මම අද දෙන්න යන්නේ පට්ටම දෙයක් office package, graphic designing කරන අයටත් ඕනි වෙන සිංහල, English, தமிங் 2000ක් විතර තියන ෆයිල් එකෙක් ,

දැන් ඉතින් ෆොන්ට්ස් හොය හොය නෙට්  එකේ ඉන්න ඕනි නැනේ ඔක්කොම මෙතන තියනවා :D

ප්‍රයෝජනක් ගත්ත අය පොඩි අදහසක් දක්වලම යන්න හරිද 





03 Feb 2014

Post a Comment

 
Top