windows දල ටික කාලයක් යද්දී මැෂින් එක පට්ටට ස්ලෝව් වෙනව කියල අපි දන්නවා ,එකට ගොඩක් හේතු තියනවා බොහෝවිට statup ප්‍රෝග්‍රෑම් වැඩි කම ,viras ක්‍රියාකිරීම ,හරි විදිහට windows update නොකිරීම ,ඩිස්ක් clenup කරන්නතිකම වගේ දේවල් බලපානවා

මේවා නැතිකරකරල pc එක වේගවත් කරන්න ගොඩක්  සොෆ්ට්වෙයා තියනවා එත් ගොඩක්ම ඒවා සල්ලි දීල ගන්න වෙනවා ,මම මේ කියන එකත් නොමිලේ දෙන ගොඩක් හොද  සොෆ්ට්වෙයා එකක් screenshot ටිකක් තියනවා බලන්නකෝ 











මේක download කරලා run කරන්න ,ඊට පස්සේ නෙට් එකෙක් ඉබේම ඉන්ස්ටෝල් වෙයි 

Post a Comment

 
Top