පාස්වර්ඩ් හැක් කරන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා ,,මුලිම්ම මෙතනින් ගහන් බලන්නකෝ ඔයාගේ පාස්වර්ඩ්  එක කොච්චර ආරක්ශිතද කියල








කොහොමද වැඩේ ,ඔතනින් බලාගන්න පුලුවන් ඔයාගේ පාස්වර්ඩ් එක හැක් කරන්න කොච්චර කල් යනවද කියල



  • එකම පාස්වර්ඩ් එක හැම account එකකටම  ගන්න එපා 
  • කැපිටල්  අකුරු,අංක දීම සිම්පල් අකුරු විශේෂ සංකේත (EX !@#$%)  පාස්වර්ඩ් එකට දාගන්න 
  • පුලුවන් තරම් දිග පාස්වර්ඩ්  එකක් යොදාගන්න අකුරු 8ක් වගේ
  • free wifi zoon වල රිමෙම්බෙර් මි ඔප්ෂන් එක ගගන්න් එපා 
  • වෙබ් බ්‍රොව්සර වල පාස්වර්ඩ්  save කරන්න එපා                                                                                                                          

මේ දීපු ව්දිහට වැඩ කරොත් ඔයාගේ පාස්වර්ඩ්  එක හැක් කරන්න  අමාරු වෙයි 


























 
Top