ඉස්සලම කියල දෙන්නම් දැනට තියන cd/dvd හොදින් පරිහරණය කරන්නේ කොහොමද කියල




1  හැමවෙලාවේම cd පිරිසිදුව අසුරන්න
2 කිසිවිටක cd එකේ මැදින් අල්ලන්න එපා ,අල්ලනවනම් මැද තියන සිදුරට ඇගිල්ලක් දාලා අල්ලන්න
3 නිතරම පිරිසිදු කරන්න (සිල්ක් රෙද්දක් use කරනවානම් ගොඩක් හොදයි)
4 cd එකේ ඇගිලි සලකුණු තිබ්බොත්  ඉක්මනිම්ම පිහන්න(එකට ඔඩිකොලොන් ,මද්‍යසාර use
 කරන්න ,සුවද විලුන් කවදාවත් use කරන්න එපා !!!)

ඔය ක්‍රමයක cd එකක් ගොඩක් use කරන්න පුලුවන් වෙයි. :D

දැන් කියන්නම් සිරුණු cd එකෙක තියන data ගන්න විදිහ

1 ඉස්සලම cd එක හොදින් පිරිසිදු කරන්න එකට ඔඩිකොලොන් ,මද්‍යසාර use
  කරන්න ,සුවද විලුන් කවදාවත් use කරන්න එපා
2 cd එක  හොදින් ඇතුලත ඉදල පිටතට වලයකරව මදින්න එකට සිල්ක් රෙද්දක් use කරන්න
3 තැටිය මදිද්දී වැඩිය තද කරන්න එපා !
4 ඊට පස්සේ  cd එක ‍‌‌‍ෂැම්පු දාලා හෝදන්න ඊට පස්සේ හොදට වතුර නැති වෙන්න පිහන්න

ඔය එක ක්‍රමයක් වත් හරිගියේ නැත්නම් සොෆ්ට්වෙයාවලට බහින්න වෙනවා ,ඇ සොෆ්ට්වෙයා ටික මෙතැනින් ගන්න

                                                                                                                                                                  







තවත් පොස්ට් එකකින් හම්බෙමු ,අව්ලක් ගියොත් කොමනට් එකක් දාන්නකෝ ###

Post a Comment

 
Top