මයික්‍රෝසොෆ්ට් සමාගමේ වින්ඩෝස් ,ඇපල්  සමාගමේ මැක් හැරුනුනහම ලෝකයෙවදීම දෙනෙක් යුස් කරන්නේ ලිනක්ස් පාදක කරගත් මෙහෙයුම් පද්දති කියල දැන් කව්රුත් දන්නවනේ 

මම මේ කියන්න යන්නේ ලිනක්ස් පාදක කරගත් මෙහෙයුම් පද්දති හෙවත් ලිනක්ස් ඩිස්ට්‍රො ගැනයි 


1.උබුන්ටු

අද ලෝකයේ ජනප්‍රියම  ලිනක්ස් ඩිස්ට්‍රො එක වෙන්නේ උබුන්ටු මේක ඉස්සලම නිකුත් කලේ 2004 දී,මේක් අලුත් සංස්කරනය්ක්  හැම අව්රුදේම අප්‍රේල් මාසෙත්  ,ඔක්තෝබර් මාසෙත් නිකත් කරනවා ,මේකේ තියන විශේෂාංග කියනවනම් ඉන්ස්ටල් කරන්න පහසු වීම ,ඕඩියෝ ,වීඩියෝ සොෆ්ට්වෙයා ගොඩක් දෙන එක වගේම පට්ට ඉන්ටෆෙස් එක හින්දත් ගොඩක් දෙනෙක් මේක යුස් කරනවා 







2.ෆෙඩෝරා


මේක නිකුත් කරන්නේ රෙඩ් හෑට් සමාගමයි ඉක්මනින් ඉන්ස්ටෝල් කරගෙන වැඩ කරගන්න මේකෙන් පුලුවන් ,මේක මල්ටි ටච් කම්පියුටර් වලටත් යුස් කරන්න පුළුවන්







3.ඩේබියන්


මේක ගොඩක් වෙලාවට යුස් කරන්නේ ලිනක්ස් වැඩ්ඩො තමයි ,මේක ඉස්සල්ලම නිකුත් කලේ 1994දි


29 Jan 2014
 
Top