තිබුන පිසි එක විකුනාකොට  දැන් තියන හර්ඩ් එකෙ ,මෙමරි චාර්ඩ් එක ආය විකුනනකොට තියන ප්‍රශ්නයක් තමයි එකේ තිබ්බ ඩේටා අය recovery කරලා ගන්න පුලුවන් වෙන එක ,මම මේ දෙන සොෆ්ට්වෙයා එක දාගන මෙහෙම කරගන්න


advanced tools>privacy>file shredder>add files or wipe free space


කරන්න ඕනි එච්චරයි ,දැන් කාටවත් ඔයාගේ හර්ඩ් එක මෙමරි කාර්ඩ් එක  recovery කරන්න බැ 
24 Jan 2014
 
Top