ලවෙනි ක්‍රමය- ඔබට බ්ලොග් අඩවියක් හෝ වෙබ් අඩවියක් ඇත්නම් එයට ඔබේ Facebook Gadget එක එකතු කරන්න.

දෙවැනි ක්‍රමය-Facebook තුලින්ම ඔබට උවමනා වන Likes මිලදී ගන්න

තෙවැනි ක්‍රමය- හැකි තාක් තමාගේ යාළුවන්ට Invite කරන්න.. Page කට like කිරීමටත් නරබිමටත්..

හතරවන ක්‍රමය- හැකිතාක් තව Facebook Page එක යාවත්කාලින කරන්න..නව ලිපි ඇතුල් කරන්න 

පස්වන ක්‍රමය- Facebook එක තුල තම Page එක ප්‍රචාරය කරන්න.

හයවන ක්‍රමය- Addmefast වැනි වෙබ් අඩවි භාවිතා කර ඔබේ Likes ප්‍රමණය වැඩි කරගන්න...
 
Top